Wednesday, November 20, 2013

සූෂී

18 comments

කොච්චර පොෂ් උනත්
හොඳටම ගුණ උනත්
පෝෂ්‍ය පදාර්ථ පිරී තිබුනත්
ආයෙ කන්නෑ සූෂි මම නං.......

18 comments:

  1. ඇයි......වසාබි ටිකක් එක්ක රහයි නේ.

    ReplyDelete
    Replies
    1. වසාබි එක්ක තමා කෑවේ. ඒ වුනාට ඒ රස මට හරි අප්‍රසන්න උනා.

      Delete
  2. මේ මස් අමුයි වගේ නේද බන්..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අමුවෙන් තමයි තියෙන්නේ. බත් එහෙම නං විනාකිරි වලින් උයලා තියෙන්නේ

      Delete
  3. මටත් නම් තාම බැරි වුනා අමු මාළු කන්න හිත හදාගන්න ,,හැබැයි බතුයි එළවලුයි තව උයාපු සැමන් වගේ එව්වා සී විඩ් කොලේ ඔතලා හදන ජපන් රයිස් රෝල්ස් හරි කොරියන් රයිස් රෝල්ස් හරි නම් රසයි....මතක ඇතුව අහන්න ඕනේ මාළු උයලද කියලා..

    ReplyDelete
    Replies
    1. මං හිත හදාගන කෑවා. පලවෙනි සහ අවසාන වතාවට කියලා හිතාගන. :D

      Delete
  4. ඕක තව හොඳයි සෂිමි තමයි සංසාරෙ එපාවෙන කෑම.

    ReplyDelete
    Replies
    1. සෂිමි කියන්නේ අමු මස් විතරයිනේ නේද ? අපි කාපු එකේ විනාකිරි වලින් පිසපු බත්, තම්බපු එලවලු, අමු මාලු සහ අමු ඉස්සො තිබුනේ

      Delete
  5. කන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. කෑවට පස්සේ මොනවා වෙයිද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. කාලා බලන්න. හැමෝටම අප්‍රියා වෙන්නේ නැහැ. මොකද මගේ යාලුවා අවුලක් නැතිව කෑවා

      Delete
  6. මට කියන්න මේඩ් ඉන් ජැපෑන් එකක්ද කෑවේ ...? නැත්නම් ලෝකල් එකක්ද කෑවේ ...?

    ReplyDelete
  7. මමත් ළඟකදී ට්‍රයි කළා... ආයේ කට්ටියක් ඕවා කන්න සෙට් උනොත් කනවා මිසක් ආයේ ආයේ කන්න ආසා හිතෙන කෑමක් නෙමේ මටනම්....

    ReplyDelete
  8. වෙස්ටන් කුකින්ග් වල තියෙනවා Tartare Steak කියලා එකක් අමු Minced Beef සහ salt සහ pepper තව සෝස් වර්ග එක්ක කන්නේ. අමු බිත්තර කහ මදයක් එක්ක කන්නේ. මේක ඒකාලේ 1980 ගනන් වල මම හොටෙල් ට්‍රේඩ් එකේ ඉන්න කොට Delicacy එකක්. මිලත් අධිකයි. පස්සේ Mad Cow Disease වගේ දේවල් නිසා ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා ගියා.


    මේක නම් කන්න පුළුවන් ට්‍රයි කරන්න. කටු නැති මාළු ටිකක් කුඩා Dices වලට කපාගන්න. තෝර මාළුනම් හොඳයි. Salt, pepper,ginger,garlic සහ lime හොඳට බ්ලෙන්ඩ් කරලා මාළු ටික ඒක අතුලට දාලා පැය 24ක් පමණ ෆ්‍රිජ් එකේ තියලා අර ජූස් එක අයින් කරලා මාළු ටික කන්න පුළුවන්. මේක හොඳ starter එකක්. හැබැයි මාළු හොඳ අළුත් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, වෙලාවක ට්‍රයි කරලා බලන්නම්...

      Delete
  9. අපි දෙන්න එක දවසක් මෙහෙ තියෙන ප්ලේස් එකකට ගිහින් කෑව.. එදා නම් අවුලක් දැනුනේ නෑ.. දෙවෙනි දවසෙත් ගියා.. එදා නම් අල්ලලා ගියේ නෑ.. මට නම් ඕනේ මගුලක් කන්න පුළුවන් නිසා ඔහේ ගානක් නැතුව කාලා දාන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙක් උනාම ඌරු බඩකුයි බූරු පිටකුයි තියෙන්ඩ ඕනලු. මටත් නං ඕන දහජරාවක් කන්න පුලුවන් බඩ නරක්නොකරන. ඒත් මේකෙ රහ ටිකක් අප්‍රසන්න උනා.

      Delete

අදහස්, උදහස්....

.