Wednesday, February 20, 2013

තීර්ථ යාත්‍රාව තෙවර්ෂ පූරණය

10 comments
තීර්ථ යාත්‍රිකයා, අපමණ වූ වෙබ් සයුරේ යාත්‍රාකරන්නාවූ  තීර්ථ යාත්‍රාව බ්ලොගයට 2013 නවම් මාසයට තෙවර්ෂක් පූරණය වූ බව බ්ලොගොස්පියර වාසී මිතුරන්ටත් , සමස්ත පාඨක ජනතාවටත් හදපිරි සතුටින් දැනුම් දෙමි......

*********************************************************************************
තීර්ථ යාත්‍රිකයා බ්ලොග්කරණයට පැමිණිය හැටි සහ ඉතිහාසය තීර්ථ යාත්‍රාවට දෙවර්ෂ පූරණය සිදුවූ පසු ලිවූ
බ්ලොග්කරණයේ දෙවසරක්“  ලිපියේ සඳහන් වන බැවින් නැවත ඒ පිළිඹඳ ලිවීම අනවශ්‍ය යැයි සිතමි...

10 comments:

  1. මගෙනුත් සුභ පැතුම්.හොද ගමනක් යන්න ශක්තිය ලැබේවා

    ReplyDelete
  2. සුභ උපන්දිනක් තීර්ථ යාත්‍රිකයා.මේ ආ ගමන්මඟ ලෙහෙසි නැහැ.ඒක මම කියනවට වඩා ඔබ හොඳින් දන්නවා.බ්ලොග් එකක් පටන් ගන්නව වගේ නෙවෙයි ඒක ගුණාත්මකව පවත්වාගෙන යන එක.නොහිතන ගැටළුවලට මුහුන දෙන්න වෙනවා.නමුත් තමන් කරන දෙය නිවැරදිනම් යන මාර්ගය කඩාකප්පල් කරන්න කාටවත් බැරිවෙයි.දිගටම ගුණාත්මක ළිපි ඉදිරිපත් කරන්න සහෝ.ඔයාට ජයෙන් ජය............!

    ReplyDelete
  3. තෙවර්ෂ පූර්ණයට මගෙනුත් සුභ පැතුම්. තවත් දිගු කලක් ලිවීමට වාසනා.

    ReplyDelete
  4. සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි.....

    ReplyDelete
  5. උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  6. @සිරාගේ කාමරේ

    ස්තුතියි සිරා

    ReplyDelete
  7. සුභ පැතුම් අයියා. මේ වසරේදී පෙර වසරටත් වඩා ලියවේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා ඕන්

    ReplyDelete

අදහස්, උදහස්....

.