Tuesday, May 29, 2012

සිරිපා කරුණා මතක සටහන්

8 comments
දීර්ඝ ඉඩෝරය නිමා කරලා වර්ෂාව ඇති කරවන්න තීර්ථ යාත්‍රිකයත් දායක වුනා..(සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාලා)..ඉතින් ඒ වර්ෂා තත්වය තව තවත් වැඩි කරන අදහසින් පිට පිටම මේ මාසයේ දෙවනි පෝස්ටුවත් දාන්නයි මේ සූදානම.. :D
තීර්ථ යාත්‍රිකයාගේ කුළුඳුල් සිරිපා ගමන ගැන මීට අවුරුදු දෙකකට කලින් පෝස්ටයන් තුනකින් විස්තර සහිත සටහනක් ලියවුනා..


අවුරුද්දක විරාමයක් තබලා මේ වසරෙත් තීර්ථ යාත්‍රිකයා තවත් යහලුවන් දෙදෙනෙකු සමඟ සිරිපා තරණය කලා පසුගිය මාර්තු මාසේ. ගියවර අත්දැකීම් වලින් දැනුමැති කම් යම්තාක් දුරට ලබලා තිබුන නිසා නිවැරදිව සියලු දේ කලමනාකරණය කරගෙන කිසිම හිරිහැරයක් කරදරයක් නැතිව ආපහු ගම්බිම් බලා එන්නට තීර්ථ යාත්‍රිකයායි සගයන් දෙදෙනායි සමත් වුනා.දීර්ඝ විස්තර සහිත සටහනක් තබලා පාඨකයන් වෙහෙසවන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.. :D.... පෝස්ටයේ අරමුන ගමන අතරතුරදී තීර්ථ යාත්‍රිකයා ලබාගත් ඡායාරූප කීපයක් බෙදාහදාගැනීමයි...


















8 comments:

  1. නියම ලස්සන ෆොටෝ ටික

    ReplyDelete
  2. අගනා පින්තුර ටිකක් නේ. අවාසනාව කියන්නේ රත්නපුරේට නෑකම් තිබිලත් මට යන්න බැරි වුනා

    ReplyDelete
  3. ඔබේ පැරණි පොස්ට් තුනත් කියෙවුවා. ආපහු යන්න දැඩි ආසාවක් තියෙනවා. පොඩි උන් දෙන්නත් එක්ක.. අපුරු චායාරුප ටික..

    ReplyDelete
  4. ෆොටෝ ටික සුපිරි. කියල වැඩක් නෑ

    ReplyDelete
  5. @ රොබින්
    ස්තුතියි මචං

    @ බින්දි
    ශ්‍රී පාදෙ නං එක පාරක් හරි යන්න ඕන අක්කේ..පුදුමාකාර ගමනක් ඒක.සමහර වයසක උදවිය හැරමිටි වාරුවෙන් හිතේ හයියෙන්ම තරණය කරනවා..

    @ සරත් ලංකාප්‍රිය
    ස්තුතියි අයියේ... ඔව් ශ්‍රීපාද ගමන නම් අනිවාර්යෙන්ම යන්න ඕන ගමනක්...

    @ පැතුම්
    ස්තුතියි මචෝ.. මං ගාව DSLR එකක් නැහැ..කම්පැක් කැමරා එකකින් ගහලා පස්සෙ පෝස්ට් ප්‍රොෙසසින් කරනවා...

    ReplyDelete
  6. ලස්සන ෆොටෝ ටික මම තවම ශ්‍රී පාදේ ගිහිං නෑ.

    ReplyDelete
  7. අපිත් ගියා මාර්තුවේ :)

    ReplyDelete
  8. @ අසරණයා
    තැන්කූ මචං.. එක පාරක් හරි ගියානං තමා හොඳ....

    @ ජීවිතේ මල්
    පින්තූර ටික දැක්කා නෙව මූණු පොතෙන්... :)

    ReplyDelete

අදහස්, උදහස්....

.