Monday, December 12, 2011

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිරදුන් සමරමු

5 comments
අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අභිරහස් ලෙස අපවත් කර අදට වසර අටකි. හිමියනි ඔබවහන්සේට නිවන් සුව අත්පත්වේවා !!!


---------------------------------------උපුටා ගැනීම සිංහල විකිපීඩියාවෙනි-------------------------------------------------
2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී මහරගම, විජේරාම ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම සදහා රුසියාවට වැඩම කළසේක. එහිදී උන්වහන්සේට ඇතිවු හදිසි හෘදයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස්හි රෝහලකට හදිසියේ ඇතුල් කරන ලද අතර එහිදී උන්වහන්සේගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් වසර 56 ක ආයු වළදා අපවත් වූහ.
උන්වහන්සේගේ අපවත් වීම නිසා ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුළ සැක සංකා මතු කරන්නටද හේතු විය.
බොහෝ දෙනා මෙය ක්‍රිස්තියානි මුලධර්ම වාදයෙන් සිදු කරන ලද මරණයක් ලෙස විශ්වාස කරති. එම නිසා මරණය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී.මෙම කොමිසම මගින් මරණ පරීක්ෂණ දෙකක් පවත් වනු ලැබු අතර මෙම කොම්සමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එමෙන්ම එක් කොමිසන් සාමාජිකයකු පැවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි
------------------------------------------------------------------------------------------------------------------------------------

5 comments:

  1. dear Thirtha yathrakaya... why don't you translate the last sentence of Wikipedia ? it is as follows "However most of these commissions were politically motivated to appease Sinhala Buddhist Fundamentalists who formed major part of the Government of President Rajapakse. Eminent physicians could not find any foul play even after repeated autopsies."
    what is your intention? report the truth or provoke the people.... ?

    ReplyDelete
  2. @ Anonymous
    මිතුර මම මෙය උපුටාගත්තේ විකිපීඩියාවේ සිංහල සංස්කරණයෙනි. එහි අවසන් ඡේදය ඇති සැටියෙන්ම උපුටා දැක්වීමි. යන්න ඔබත් කියවා බලන්න
    ජය !!!

    ReplyDelete
  3. අපරාදයක් කියලමයි මටත් හිතෙන්නේ,

    තව ඔයවගේ දේවල් තියනවා.

    සේනක බීබිලේ

    ලලීත් මුණින්ද්‍රදාස

    මේ මරණත් අභිරහස්

    ReplyDelete

අදහස්, උදහස්....

.