සදා සමරමු විරුවෝ.... Pride Of The Lion Brigade
Friday, May 27, 2011
by තීර්ථ යාත්‍රිකයා
Categories:
රණවිරුවෝ,
ශ්‍රී ලංකා
|
18 comments
Comments (18)
-
Such a good job . I like if we can at least remember them . well done.
-
වීරෝදාර සෙබලුන්ට ජය වේවා.!!!!!!!
-
ලස්සන පින්තූර ටික.. ඉක්මනට අතීතය අමතක වෙන සිංහලයට හොද මතකාවර්ජනයක්
-
@ බිංදි
ඒදවස්වල වීර සෙබලුන් කියල කියපු සමහර උදවියම මේ වන විට ආයෙත් හමුදාකාරයා කියන මට්ටමට පත්වෙලා. කල ගුණ අමතක කරන්න හොඳ නෑ...
@ඇනෝනිමස්
අනිවාර්යෙන්ම ඔවුන් නිසා තමයි අපි අද මේ තරම් සැහැල්ලුවෙන් රටේ හැමතැනම ඇවිදින්නේ.
@චතු
ජංජාලෙ රවුමක් ගහලා ෆොටෝ ටික හොයාගත්තේ. දශක 3ක් තිබ්බ කරදරේ අවසන් කිරීම අවුරුදු 2කක් තුල අමතක කරල දාන එක හොඳ වැඩක් නෙවෙයි.අපි හැමදාම අපේ රටට සාමය ගෙනාපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනි. -
අපේ මිනිස්සුන්ට පරන දේවල් අමතක වේලාද මන්දා බන්...ඇත්තටම වටිනා චායාරුප ටිකක් අපිත් එක්ක බෙදාගෙන තියෙන්නේ.අපි අපේ ප්‍රනාමය සාමය වෙනුවේන් කෑපවුනු දීවිපුදපු රන විරිවන් වෙනුවෙන් පුදකරමු................නමෝ නමෝ මාතා.............!!!!!!!
-
ඉර නැතුව අව්ව ගැන කතා කරනවා වගේ තමයි සෙන්පති ගැන නොකියා හමුදාව ගැන කීමට සිදුවීම .. මොනවා කරන්නද " සත්‍යය වෙලාවකට කමකට ඇති දෙයක් නෙවෙයි ඒ සත්‍යය දුර්වල නිසා නෙවෙයි.. සමාජ සන්දර්බයේ සත්‍යයට ඉඩක් නොලැබෙන නිසා "(ස්පාටකස් කිවුව කියල අහල තියෙනවා )..
-
@ අසංක
මේ පැත්තේ ආවාට ස්තුතියි මිත්‍රයා.එක දවසකට විතරක නොවෙයි හැමදාටම අපි අපේ දේශයේ මුර දේවතාවන් මතක තියාගත යුතුයි.
@ ලංකාප්‍රිය.
කතාව ගැන සියයට දෙසියයක් එකඟවෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත....
ස්පාර්ටකස් කිව්වේ අර රෝම ග්ලැඩියේටර් වරයා වෙන්න ඇති මම හිතන්නේ... -
ස්පාටකස් කියන්නේ රෝම අදිරාජ්යයත් එක්ක සටන් කරන්න වහලුන් මෙහෙයවපු වහලෙක්,, වහලුන්ගේ නිදහස වෙනුවෙන් පළමු සටන මෙහෙයවල වීරයෙක් හැටියට දිවි දුන් මිනිහෙක්..
-
@ලංකාප්‍රිය
මම පොත වගේම ටීවී සීරීස් එකත් බැලුවා.බොහෝම සංවේදී කතාවක් ඒක.. -
වසර තිහක සාපය අවසන් කිරීමට උර දුන් අපේ වීරෝදාර සෙබළුන්. හොඳ පින්තූර එකතුවක්.
-
පට්ට කියන්නේ පටේ පට්ට
-
@ නලිනි චන්දිමා
ස්තුතියි අක්කේ.අන්තර්ජාල සෙවුමකින් තමයි රූප ටික හොයාගත්තේ.නායකයෝ සෙන්පතියෝ මොන තීරණ ගත්තත් යුද්ධයකදී, වැඩිපුරම අවදානමක් ගත්තේ බිම් මට්ටමේ හිටපු වීර සෙබලු. හේතුව ඒ වීරයන් තමයි සතුරන් සමඟ මුහුණට මුහුණ ගැටුනේ.
@ සරදියෙල්
ස්තුතියි මිත්‍රයා..ඔය තියන හැම ඡායාරූපයක්ම කතා කරන්න පුලුවන් නම් කියාවි ලොකුම ලොකු කතාවක් ,අපේ රණවිරුවෝ ගැන -
ඇත්තටම හරිම වටිනා පින්තූර ටිකක් යාළු
-
ස්තුතියි...මේ පින්තූර දකිද්දී මට නම් ලොකු ගෞරවයක් ඇතිවෙනවා මේ රණවිරුවෝ ගැන.ඔවුන් ඒ කැපකිරීම් සියල්ල කලේ ඔවුන්ගේ ජීවිත පවා නොතකමිනුයි..
-
ලස්සන පින්තූර ටික ..........
ඒ වුනාට තව ටික දවසක් යද්දි රණවිරුවො කියන්නෙ කවුද කියලා අහන ජාතියක් තමා අපේ ජාතිය ...
ඒ අතින් නම් සෑහෙන්න දුක් වෙන්න ඕන අපි .......... -
ස්තුතියි කල්හාර..
අන්න ඒක තමයි ගැටලුව.කලගුණ අමතක කිරීම ගොඩක් දෙනාට පොදු ගතිගුණයක්වුනේ කොහොමද?
එතනින් හැදුනානම් හරි.. -
අපේ වීරෝදාර කොල්ලො නිසා තමයි අද අපි නිදහසේ ඉන්නෙ,,,,,,,,,
-
@kumalk
අනිවාර්යෙන් සහෝදරයා... සදා සමරමු විරුවෝ.....



















