වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ
ඉලංදාරියා ඔබට නිවන් සුව
ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා
"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.
සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........
http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html
© 2011 තීර්ථ යාත්රාව.