Sunday, November 21, 2010

අද ඉල් පුර පසලොස්වක පොහොය දිනයයි.....

2 comments
වස්සාන සෘතුවේ අවසන් පුන් පොහොය දින වන අද දිනය වැදගත් සිදුවීම් රාශියකට හිමිකම් කියයි.

.
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම
ප්‍රථම ධර්ම දූත මහ රහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරණය සඳහා ගමනාරම්භය
චීවර මාසයේ අවසාන පොහොය දිනය
සැරියුත් මහරහතන් වහන්සේගේ මාතාව ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත්වීම
සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම

කෙටි සටහන ඉල් පුර පසලොස්වක් පොහොය දිනය නිමිත්තෙනි...
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා!

2 comments:

  1. පොහෝ දිනයේ වැදගත්කම අපිත් එක්ක බෙදා හදා ගත්තු එක නම් හොඳ වැඩක් අයියේ..............................

    ReplyDelete
  2. මටත් අමතක වෙලයි තිබුනේ..එදා දවල් උනාට පස්සේ තමයි මතක් වුනේ.කලබලකිරී ජීවන රටාවත් එක්ක පොහොය දිනය අමතක වීම නම් ඛේදනීයයි..මම රෑපවාහිනී බලන්නෙත් නැති නිසා රටේ ලෝකෙ වෙන තොරතුරු දැනගන්නෙත් ජංජාලෙන්ම තමයි....

    ReplyDelete

අදහස්, උදහස්....

.