Saturday, October 2, 2010

ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය බලන්න කට්ටිය එනවද.........අපිත් ඉන්නවා ප්‍රදර්ශන කුටියක......

9 comments
ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය බලන්න කට්ටිය එනවද.........අපිත් ඉන්නවා ප්‍රදර්ශන කුටියක......

sorry guys i write this in English, because the computer that I am writing this post has not sinhala tamil kit.I'm not familiar with UCSC real time unicode converter as well. :-)


I think most of sinhala bloggers will come to BMICH as exhibitors or as visitors. I also in a stole. so if you come to BMICH I would like to see you and talk with all of you. Because I not attended to last sinhala bloggers get together. We are friends in online but never met...... so we are at Hall B. near suntel stole. .. take look stole call SLIATE with government logo.......
we are at there.......

9 comments:

  1. එල එල එන්න ඉඩ තියෙනව,... ආවොත් කතා කරලම යන්නමි.කුශාන් ඇරෙන්න මාත් වන සිංහල බ්ලොගර්ස් ල අදුරන්නෙ නැ..

    ReplyDelete
  2. අනිවාරයෙන් මම අද බලන්න එනවා...

    ReplyDelete
  3. කලින් කියන්න එපැයි....අපි ඇවිල්ලත් ගියා...

    ReplyDelete
  4. අයියෝ දැන්නෙ දන්නෙ

    ReplyDelete
  5. අෆ්ෆා..එන්න නම් ආසයි..ඒත්..??

    ReplyDelete
  6. @ ඔක්කෝම කට්ටිය

    අද තමා කමෙන්ට් එකක් දාන්න නිදහසක් හම්බවුනේ....
    හැමෝටම බොහෝම ස්තුතියි....කමෙන්ට් දැම්මාට
    සිංහල බ්ලොග්කරුවන් කීපදෙනෙක්ම හම්බවෙලා කතාකලා....
    ඒ ගැන නම් හරිම සන්තෝෂයි....

    ReplyDelete
  7. නැත්තං නැත්තං..පිටස්තරයත් හම්බවුනා නේ.....

    ReplyDelete

අදහස්, උදහස්....

.