Thursday, July 15, 2010

කුබුන්ටු කියන්නේ ගේම් එකක්ද ? මචන්

11 comments
මුණුපොතේ ඉද්දි දැකපු දෙයක්. කියන්න දෙයක් නෑ ස්ක්‍රීන් ෂොට්ස් බලල ඉන්නකෝ.
දැක්කට පස්සේ අනේ අනිච්චං කියල හිතුනා

11 comments:

  1. not everyone knows abt Ubuntu/GNU or even Uni/Linux mate..(Evn though they use Symbian everyday..:)...)...sm even dnt know a world without windows.....but it a shame how we ignore it....whose 2 be blamed....:(

    ReplyDelete
  2. හැම දේම හැමෝම දැනගන්න ඕන කියල එකක් නැහැ නේද? kubuntu ගැන ඔයා උනන්දු නිසා ඒක ගැන ගොඩාක් දේවල් දන්නව ඇති. ඒත් හැමොම එහෙමනෑනෙ.
    ඔයාගෙන් කවුරුහරි bulwark කියන්නෙ මොකක්ද කියල හරි cofferdam කියන්නෙ මොකද්ද කියල හරි ඇහුවොත් ඔයාට එකපාරටම උත්තර දෙන්න බැරිවෙයි සමහර විට. ඉතිං එතකොට මම ඔයාව සවුත්තු කරල පෝස්ට් එකක් දාන එක හරි නැහැනේද?

    ReplyDelete
  3. @ Anonymous

    "හැම දේම හැමෝම දැනගන්න ඕන කියල එකක් නැහැ නේද? kubuntu ගැන ඔයා උනන්දු නිසා ඒක ගැන ගොඩාක් දේවල් දන්නව ඇති. ඒත් හැමොම එහෙමනෑනෙ.
    ඔයාගෙන් කවුරුහරි bulwark කියන්නෙ මොකක්ද කියල හරි cofferdam කියන්නෙ මොකද්ද කියල හරි ඇහුවොත් ඔයාට එකපාරටම උත්තර දෙන්න බැරිවෙයි සමහර විට. ඉතිං එතකොට මම ඔයාව සවුත්තු කරල පෝස්ට් එකක් දාන එක හරි නැහැනේද?"

    එකඟයි.
    ඒත් අදාල පුද්ගලයා පරිගණක සෑහෙන්න භාවිතාකරන්නෙක් නම් ?
    මම අදාල පුද්ගලයා සවුත්තු කිරීමට බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. සටහන තුලින් එබඳු දෙයක් ගම්‍ය වනවා නම් ඇත්තටම කණගාටු වෙනවා.

    ReplyDelete
  4. මට නං පේන්නෙ උඹව බයිට් කරල වගෙ. ඔය screenshot ටික දැක්කම 'game එකක්' කියන අදහස එන්නෙ නෑ නෙ.

    ReplyDelete
  5. හ්ම්ම් කතාව හරි, හැමෝම හැම දෙයක් ගැනම දන්නෙ නෑ නෙ. ඒ නිසා කෙනෙක් ඒ වගේ ප්‍රශ්නයක් උනත් ඇසීම සාධාරණයි. මම උනත් කුබුන්ටු භාවිත කරල තියෙන්නෙ එක පාරක් දෙපාරක් විතරයි. (live විතරයි, දාල නෑ)

    ReplyDelete
  6. ඇත්තටම ගොඩක් දෙනෙක් කුබුන්ටු තියා හරියට ලිනක්ස්/ෆොස් කියන්නෙ මොනවද කියලවත් දන්නෑ :(...........ඕ.එස් එකක් කිව්වොත් දන්නෙ වින්ඩෝස් විතරයි :(

    ReplyDelete
  7. මම දන්නෙත් නැහ බන් ඔය කුබුන්ටු ලිනක්ස් සීන් ගැන... හුඟක් අය අහලවත් නැහ බන්.. සීන් එකේ ඉන්න උන් ඇරෙන්න...

    ReplyDelete
  8. @ Shaakunthala

    මේක මගෙ යාලුවෙක්ගේ ෆොටෝ ගැලරියක තිබිචිචි එකක්.සමහර විට එයාව බයිට් කලාද දන්නෙත් නෑ.මටත් හිතිච්චි දෙයක් තමයි කොහොමද මේක ගේම් එකක් වගේ පෙනුනේ කියලා

    @ Madhawa Habarakada,@Hasitha ජයසූරිය,@ පිස්සා පලාමල්ල
    ඒක නම් එහෙම තමයි.ඒත් ලංකාවේත් Software Piracy policies හරියට ක්‍රියාත්මක වුන දාට ගොඩක් අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නේද

    ReplyDelete

අදහස්, උදහස්....

.