Saturday, April 24, 2010

දැන් නං නිදිමතයි

2 comments
නිදිත් මතයි.ඒත් නිදාගන බෑනෙ ඔන්න ඔහෙ ලියලදානවා මොනවහරි....
කලින්ම කිව්වනේ මේ පෝස්ට් ලියන්නේ ලිනක්ස් මත ඉඳගන කියල.හරියටම කිව්වොත් උබුන්ටු කාර්මික් කෝල තමයි දාල තියෙන්නේ.ලිනක්ස් වලට නවකයෙක් උනත් භාවිතා කිරීමේදී හොඳටම තේරෙනවා ලිනක්ස් ගැන තියන මත ගොඩක් තේ කෝප්පේ දකින කුණාටු කියලා.මට තේරෙන හැටියට නං ලිනක්ස් අපිට පුදුමාකාර විදිහට පර්සනලයිස් කරගන්න පුලුවන් වෙනවා.විශේෂයෙන් ස්තුති වෙනවා බුධාජීව මලයට. ඇතිවෙච්ච ගැටලු නිරාකරණය කරගන්න සෑහෙනන උදව් කලා. දැන් කුබුන්ටු ඩෙස්ක්ටොප් එන්වයරමන්ට් එක බාන ගමන්(ගෙනොම් වගේම KDE ත් )අත්හදා බලන්න හිතුනා. හැමොම හැඩවැඩ වලට ආසයිනේ.....

2 comments:

  1. ගොඩක් වෙලාවකින් නේද ආවෙ? post මඟ ඈරෙනව නෙ ...

    ReplyDelete
  2. පෝස්ට් 10ක් නං ලිව්වා මදි තමා
    ඒත් රියල් ටයිම් නේ ලියන්නේ
    පොඩි පොඩි කෝල්ස් වගේකුත් ආව නෙවැ

    ReplyDelete

අදහස්, උදහස්....

.