Saturday, April 24, 2010

වට්ස් අප් -ස්කයි

5 comments
මගෙ යාලුවෙක් කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවට ගියා. මේක එයාට වෙච්ච සිද්දියක්.
දන්නවනේ හැම භාෂාවකම තියනවනේ ඒ භාෂාවටම ආවේනික වෙච්චි තේරුමට සපුරාම වෙනස් අර්ථයක් තියෙන වචන.
ඉංග්‍රීසියේ තියෙන කොමන් කතාවක් නේ
Whats up කියන එක

මගේ යාලුවා ඕස්ට්‍රේලියා ගිය අලුත සුද්දෙක් දවසක් ඇහුවලු mr xxxxx whats up
කියලා.
අපේ පොර උත්තරේ දුන්නලු බොහොම කෙටියෙන්
SKY

5 comments:

  1. හෙහෙ..සිරා. ලියමු තව ෆන් කතා ටිකක්.

    ReplyDelete
  2. හි හි හි .... නියමයි.... වතුර ගහන්න ඇහැරන් ඉන්න විහිළු කතා මරු.........

    ReplyDelete
  3. ඉතින් ඈත්ත නේ.... මම නමි කියන්නේ සුද්ද දන්නෙ නැතිවුනාට නියම උත්තරේ ඒක තමයි

    ReplyDelete
  4. ප්‍රතිචාර සේරටම ගොඩක් ස්තුතියි එහෙනං

    ReplyDelete

අදහස්, උදහස්....

.