Sunday, April 25, 2010

දිගටම දුවන හැමෝටම සුභ පැතුම්

2 comments
සෑහෙන කට්ටියක් තාම දුවනවා. මම නං ඊයෙ රූ ටික වෙලාවකින් රිසයින් වුනා. රෑ 1 විතර වෙද්දි. දුවන හැමෝටම මගේ සුභ පැතුම්.

2 comments:

  1. ඒක් නේන්නම් අපරාදෙ මම වතුර තියන් හිටියේ.........

    ReplyDelete

අදහස්, උදහස්....

.