Saturday, April 24, 2010

මැන්ජෝසන් සාමිට මොකද උනේ.....

5 comments
කලින් පෝස්ට් එකේ අන්තිමට මැන්ජෝසන් සාමි හඳ ට ගිහිලලා එන කොට බිමට වැටුනා කියලා කිව්වනේ....
ඔන්න ඉතිරි ටික

ඇස් ඇරලා බලපු මැන්ජොන්සන් සාමි ඇඟපත අතපත ගාලා බැලුවා.අවුලක්නෑ යහතින් හැමදේම තියනවා.
ඒත පුංචි අවුලක් ඉන්නෙ තඩිම තඩි වලක් ඇතුලේ....
හිතාගන්න පුලුවන්ද හේතුව.අච්චර උඩ ඉඳලා වැටෙද්දි හෑරුණවල තමයි ඒක. දැන් කොහොමද වලෙන් ගොඩට යන්නේ මැන්ජෝසන් සාමි දහ අතේ කල්පනා කලා....ටිකක් කල්පනාකරලා බලන කොට ගෙදර තියෙන ඉනිමඟ ගැන මතක් උනා. ඉක්මණට ගෙදර ගිහිල්ලා ඉනිමඟ අරගෙන ඇවිල්ලා වලට බැහැලා ඉනිමඟ තියලා ගොඩ ආවලු.ඇවිල්ලා මී මැස්සොත් අරන් රජ වාසලට කරදරයක් නැතිව ගියාලු.....
(ප.ලි ,මේවා මගේ කතන්දර එහෙම නෙවෙයි හරිද ඕන්....පොත ගැන විස්තර දන්නවනං කියන්න.)
තවත් දෙයක් මම රියල් ටයිම් ලියන නිසා වල්බූත ලියවුනාට ගනන් ගන්න එපා. ඒවගේම ලියන්න එපායැ පැයකට පෝස්ට හතරක්ම. කමෙන්ට වලට ප්‍රතිචාර දාන්න පරක්කුවෙයි ගනන් ගන්න එපා.........

5 comments:

  1. ප්‍රතිචාර වෙන වෙලාවක දාන්න... දැන් දුවන්න......... :D

    ReplyDelete
  2. මමත් කියැවූවා.ස්තුතියි!

    ReplyDelete
  3. ආ මෙයැයිගේ කතා නෙවේ කියලා දාලා තීයනවා නෙව .!

    ReplyDelete
  4. @ කතන්දර
    අයියගෙ පෝස්ට් එක දැකපුවාම කාලෙකට කලින් ලියපු මේ පෝස්ට් මතක් වුනා.ඒකයි ලින්ක් එක දැම්මේ

    @ජය ශ්‍රී
    ස්තුතියි කමෙන්ටුවට

    @හිස් අහස
    තේරුනේ නෑ මචන් කියන්න යන දේ....

    ReplyDelete

අදහස්, උදහස්....

.