Saturday, April 24, 2010

නිසඳැසක් වගේ එකක්

7 comments
මල් පැලක් බන්දවා
කැවුම් කිරිබත් පුදා
පහන් දැල්වූ පමණින්
ඒද අවුරුදු කුමරුන්
අදමිටු බවින් පිරි අඳුරු
සිත් නිවහන් වෙතට........
සිත් පහන් දල්වා
ලොව එකලු කරමු.........

7 comments:

  1. ලස්සනයි මචන්. දිගටම ලියමු.

    ReplyDelete
  2. අපූරු කවි පොඩ්ඩක්.... තව ලියමු..... word verification මේ අයින් කරන්නෝ

    ReplyDelete
  3. දිගටම කවිම ලියන්න
    verification ??????????

    ReplyDelete
  4. ඔන්න අයින් කලා.....මම හිතන් හිටියෙ මම ඒක අයින් කලා කියලා
    බලාගන ගියාම අයින් කරලා නැහැ නේ

    ReplyDelete

අදහස්, උදහස්....

.