Saturday, April 24, 2010

චක්නෝරිස් හොයන්න

5 comments
මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.......දැනුම් දුන්නට ස්තුතියි මොකද මම මෙච්චර වෙලා හිටියෙ ඒක අයින් කරලා තියෙන්නේ කියලා....
අන්තර්ජාලෙ කියන්නේ අමුතුම තැනක් නේ.එක එක ජාතියේ දේවල් තියනවා.
මෙන්න පොඩි විනෝද ජනක දෙයක්
ගූග්ල් සර්ච් ඇන්ජිමට ගිහිල්ලා

find chuck norris

කියලා ටයිප් කරන්න.ඊට පස්සේ i'm feeling lucky ක්ලික් කරන්න. එක පිටුව හොඳට කියවලා බලන්න.
මොකද හිතෙන්නේ........

5 comments:

  1. Google won't search for Chuck Norris because it knows you don't find Chuck Norris, he finds you.

    ReplyDelete
  2. හි හි නියමයි............

    ReplyDelete
  3. තැන්කු වේවා ප්‍රතිචාර වලට

    ReplyDelete
  4. මේක විනෝදය සඳහා එක්තරා පිරිසක් විසින් නිර්මාණය කරන ලද දෙයක්...

    ReplyDelete

අදහස්, උදහස්....

.